/ / / ඉසිරි මියෙළන්දි කාව්‍ය සංග්‍රහය – මුදුරේඛා
Sale!

ඉසිරි මියෙළන්දි කාව්‍ය සංග්‍රහය – මුදුරේඛා

රු225.00

Description

ඉසිරි මියෙළන්දි කාව්‍ය සංග්‍රහය

කවියක ආකෘතිය තුළ රැඳෙමින්, එහි සියලු රීතින් සුරකින අතරම සාහිත්‍යය රසයෙන් පිරි නිර්මාණයක් තුළ සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳව විවරණයක යෙදෙන මුදු රේඛා කිවිඳිය…                   – ධම්මික එගොඩවත්ත (කළමණාකාර අධ්‍යක්ෂ, සියහඬ ගුවන් විදුලිය)

කිසියම් සම්ප්‍රදායකට කොටු නොවී, කිසියම් සුලභ අත්දැකීම් මාතෘකාවලට සීමා නොවී, පුලුල් ජීවන දැක්මක් ඇති කරගන්නට අන්‍යයන් තුළ ඇති කරන්නට කවිය තුළින් උත්සාහ ගන්නා කිවිඳිය…  – ජයන්ත කොළඹගේ

 

Reviews

There are no reviews yet.

Be the first to review “ඉසිරි මියෙළන්දි කාව්‍ය සංග්‍රහය – මුදුරේඛා”

Your email address will not be published. Required fields are marked *