සීමිත අසුන් ගණනක් බැවින් නොපමාව ඇතුල්වන්න.
* සාරි හැට්ට පමණක් අවශ්‍ය අයට, වෙනම පන්තියක් පැවැත්වේ.
* උත්සව අවස්ථා සහ මනාලියන්ගේ මංඟල ඇඳුම් නිර්මාණය සඳහා, වෙනම පන්තියක් පැවැත්වේ.
* එක් දින පන්තියක් වෙන්කරවා ගෙන අවශ්‍ය එක් ඇඳුමක් පමණක්
* තනිව වුවද ඉගෙන ගැනීමට හැකිය.
[ 36″ පළල රෙදි යාර 3ක් , ටේප් එකක්, කතුරක්, මැෂිම, මැෂින් ඉඳිකටු , නෝමල් ඉඳිකටු, නූල්, අල්පෙනෙති, පිටු 200 කොටුරූල් CR පොතක්, පෑනක්, පැන්සලක්, රෙදිමත අඳින චෝක් , A4 කොල, A2 කොල, රූලක්, වීල් එකක්, මැහුම් සඳහා ගන්නා කාබන් කොල, ගම්බෝතලයක්,මකනයක් ආදිය සූදානම් කර තබා ගන්න. ]
තනිව ඉගෙනීමට ඕනෑම එක් ඇඳුමක් (නෝමල්) සඳහා – රු.5000